අන්තර්ජාලයෙන් උපයන මුදල් ඔබේ අතටම ගන්න. (දැනට පවතින විශ්වාසවන්තම ආකාරයට, paypal හා payoneer හරහා)
මේ සදහා පහලින් තිබෙන පළමු සහ දෙවන ලිපි පිළිවෙලින් කියවන්න. (සියලුම ලිපි කියවීමෙන් පසු paypal සහ payoneer ගිනුම් ආරම්භ කිරීමට වග බලාගන්න)
1. Paypal පිළිබඳව සම්පූර්ණයෙන් දැනගන්න.
2. Payoneer පිළිබඳව සම්පූර්ණයෙන් දැනගන්න.
ඔබට අවශ්‍ය සියලුම විස්තර මෙහි අඩංගු වන බැවින්, මෙහි සියලුම පියවර ඉතා නිවැරැදිව සිදුකළ යුතුය.
No comments:
Post a Comment